2026 මාර්තු 21 සෙනසුරාදා, 00:56
නවතම පුවත්

වඳුරු උණ රෝගියෙක් ඉන්දියාවෙන්

වඳුරු උණ වෛරස ආසාදිතයෙක් බවට සැකකෙරෙන රෝගියෙක් ඉන්දියාවෙන් හමුවී තිබේ.

වඳුරු උණ ව්‍යාප්ත වී ඇති රටක සිට මෙම තරුණයා ඉන්දියාවට පැමිණ ඇති බව අනාවරණය වී ඇත.

ආසාදිතයා මේ වන විට රෝහලක හුදකලා කර ප්‍රතිකාර ලබාදෙන බවත් බලධාරීන් පවසයි.

2022 – 2024 කාලය අතරතුර ඉන්දියාවෙන් වෛරසයේ පැරැණි ප්‍රභේදය වැළඳුණු පුද්ගලයින් 30 දෙනෙක් හමුව ඇති අතර මෙවර ආසාදිතයා කිනම් ප්‍රභේදයක ආසාදිතයෙක් ද යන්න අනාවරණ කර ගෙන නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories