2026 මාර්තු 25 බදාදා, 06:28
නවතම පුවත්

වන සතුන්ගෙන් සිදුවන කෘෂිකාර්මික හානි අවම කිරීම සඳහා රජය පියවර!

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට සහ වැවිලි ක්ෂේත්‍රයට වන සතුන්ගෙන් සිදුවන හානියට විද්‍යාත්මක, තිරසාර විසඳුම් සෙවීමට අරමුණු කරගත් අතිරේක කමිටුවක් පත්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. මෙම කමිටුවට නායකත්වය දෙන්නේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසිනි.

කමිටුවේ ප්‍රධාන අරමුණ වන්නේ වන ජීවීන්ගෙන් ආහාර නිෂ්පාදනයට, කෘෂිකර්මාන්තයට සහ වැවිලි ක්ෂේත්‍රයට සිදුවන හානිය විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ කළමනාකරණය හා පාලනය සඳහා කෙටි, මධ්‍යම සහ දිගු කාලීන විසඳුම් සෙවීමයි. මෙම විසඳුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය මෙන්ම මානව, භෞතික හා මූල්‍ය සම්පත් ලබා දීම ද කමිටුවේ සම්බන්ධීකරණයෙන් සිදුවනු ඇත.

ඊයේ (ජුනි 19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති කමිටුවේ පළමු හමුවේදී වැදගත් කරුණක් අවධාරණය විය: වන ජීවීන් ස්වභාවධර්මයේ කොටසක් ලෙස සලකා තීරණ ගැනීම සහ ඔවුන්ගේ වනාන්තරය සඳහා වන අයිතිය පිළිගනිමින් විසඳුම් සකස් කිරීම වඩාත් සුදුසු ක්‍රමවේදය බවට මෙහිදී තීරණය විය. ඉහළ අවදානමක් සහිත දිස්ත්‍රික්ක සඳහා කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

විද්වතුන්, පරිසරවේදීන්, වන සත්ව විශේෂඥයන්, නිලධාරීන් මෙන්ම වන ජීවීන්ගෙන් පීඩාවට පත්ව සිටින මහජනතාව ආදී සියලු පාර්ශවයන්ගෙන් මේ සඳහා අදහස් ලබාගැනීම වැදගත් බව ද තීරණය වී ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories