2026 මාර්තු 25 බදාදා, 04:05
නවතම පුවත්

වනිඳු ව්ස්සයි-20 දෙවැනි තැනට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නවතම පන්දුවාර විස්සයි-20 පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයට පැමිණිමට වනිඳු හසරංග සමත්ව තිබේ.

නවසීලන්තයට එරෙහිව පැවැති පන්දුවාර විස්ස තරගයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් වනිඳු ස්ථාන 04 ක් ඉදිරියට පැමිණිමට සමත්ව ඇත.

ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ එංගලන්තයේ අඩිල් රෂිඩ් පසුවෙයි.

මහීෂ් තීක්ෂණ පන්දුවාර විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ 04 වැනි ස්ථානයට පැමිණ ඇත.

⁣මේ අතර පන්දුවාර විස්ස තුන්ඉරියව් ක්‍රිඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම් හි වනිඳු හසරංග එක් ස්ථානයක් ඉදිරියට පැමිණ 05වැනි ස්ථානයේ පසුවෙයි.

එමෙන්ම එක්දින ⁣ශ්‍රේනිගත කිරිම් හි තුන් ඉරියව් ක්‍රිඩකයන් අතර වනිඳුහසරංග 10 වැනි ස්ථානයේ පසුවන අතර පැතුම් නිශ්ශංක එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි 08 වැනි ස්ථානයට පත්ව තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories