2026 මාර්තු 25 බදාදා, 01:43
නවතම පුවත්

“වනජීවී නිලධාරීන් 800ක් මදි 8000ක්වත් ඕනේ” -වනජීවී දෙපාර්තමේන්තුව

මේවන විට රට තුළ සිටින වනජීවී සම්පත රැකගැනීම සඳහා වනජීවී නිලධාරීන් 8000කගේ පමණ අවශ්‍යතාවක් තිබුණත් ඒ සඳහා සිටින්නේ නිලධාරීන් 800ක පමණ සංඛ්‍යාවක් බැවින් රට තුළ දැවැන්ත පාරිසරික ගැටලු මතු වී ඇති බවත් අලි- මිනිස් ගැටුම්, කැලෑ ගිනි තැබීම්, වනසතුන් ගම්මානවලට කඩාවැදීම්, අලි-ඇතුන් මරා දැමීම් ඊට ප්‍රධාන හේතූන් බවත් වනජීවී දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙයි.

අභයභූමි සහ ජාතික රක්ෂිත ආරක්ෂා කිරීම සඳහා ස්ථාපිත කර තිබූ අති බහුතරයක් මේ වන විට නිලධාරීන් හිඟකම නිසා වැසීයාමකට ලක්ව ඇත.

එසේම දැනට ක්‍රියාත්මකවන කාර්යාලවලද වනජීවී නිලධාරියකු හෝ දෙන්නකුට සීමා වී ඇති බවත් ඇතැම් කාර්‍යාල කම්කරුවෙකු හෝ ක්ෂේත්‍ර සහායකයෙකු යටතේ පාලනය වන බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේවන විටත් මෙම ගැටළුව සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන් ම ජනාධිපතිවරයාද දැනුවත් කර ඇති බව වාර්තා වේ.

රක්ෂිත වටා වනජීවී කාර්යාල සහ බීට්ටු කාර්යාල වැඩිකිරීම මෙන්ම එම කාර්යාලවලට අනුයුක්ත කර ඇති නිලධාරීන් සංඛ්‍යාවත් ඉහළ දැමීම කඩිනමින් සිදු කළ යුතු අවශ්‍යතා බවට පත්ව ඇත.

වනජීවී නිලධාරියෙකු පැය 24 රාජකාරියට බැඳී සිටින හෙයින් වෙනත් ආයතනවල නිලධාරීන් මීට අනුයුක්ත කරනවාට වෙනුවට වනජීවී නිලධාරීන් ම මේ සඳහා බඳවා ගැනීම කළයුතු බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව සිවිල් ආරක්ෂක නිලධාරීන් 5000ක් මීට අනුයුත්ත කිරීමටත් විදුලිවැට නඩත්තු සහායකයන් 4000ක් පමණ ස්ථිර කිරීම සඳහා ක්‍රියා කිරීමට කටයුතු කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories