2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 07:04
නවතම පුවත්

වතු වෘත්තිය සමිතිසාමාජික මුදල් ගෙවීම කම්කරුවෝ ප්‍රතික්ෂේප කරයි

වතු කම්කරුවන්ගෙන් වෘත්තිය සමිති සඳහා මාසිකව අය කරනු ලබන සමාජික මුදල් 2024 දෙසැම්බර් මස සිට අය නොකරන ලෙසට වතු වෘත්තිය සමිති කිහිපයක සමාජිකයන් විසින් වතු පාලන අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇත.

මහ මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබු වතුකරයේ වෘත්තිය නායකයින් බලයේ රැඳී සිටි කාලයේදිත් තමන්ට කිසිදු සුභ සාධනයක් සිදු නොකළ බවත්, ඒ අනුව මාසිකව රු 250-330 දක්වා විවිධ ගණන් යටතේ එක් එක් වෘත්තිය සමිතිවලට අය කරන සමාජික මුදල නතර කරන ලෙසත් වතු කම්කරුවන් වතු පාලන අධිකාරියෙන් ඉල්ලා ඇත.

මාස හයකට වරක් වතු වෘත්තිය සමිති විසින් වතු කම්කරුවන් සමාජිකයන් ලෙස බඳවා ගන්නා බවත්, 2025 වසරේ මුල් මාස හය සදහා සමාජිකයන් බඳවා ගැනීම සඳහා එම වෘත්තිය සමිති විසින් ලබාදෙන අයදුම්පත් ලබා නොගැනීමට වතුකම්කරුවන් විශාල පිරිසක් මේ වන විට තිරණය කර ඇති බවත් වාර්තා වේ.

වතු කම්කරුවන් මාසිකව වෘත්තිය සමිති වෙත ගෙවනු ලබන සමාජික මුදල්වල සවිස්තර වාර්තාවක්ද එම වෘත්තිය සමිති විසින් තමන් වෙත ලබා නොදෙන බව වතු කම්කරුවෝ වැඩිදුරටත් කියා සිටිති.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories