2026 මාර්තු 24 අඟහරුවාදා, 19:22
නවතම පුවත්

වතු නිවාසවල ගින්නක් !

මස්කෙළිය පොලිස් වසමට අයත් මාඋස්සාකැලේ වත්තේ වතු නිවාස පෙලක ඊයේ (17) දින රාත්‍රි 11.30 පමණ හටගත් ගින්නකින් නිවාස 12 කින්‍ සමන්විත එම නිවාස පේළියේ නිවාස 8ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතිබව මස්කෙළිය පොලීසිය පවසයි.

පැතිර යමින් තිබූ ගින්‍න පාලනය කිරීමට වතු කම්කරුවන්, පොලිස් නිලධාරින්‍ සහ මාඋස්‍සාකැලේ යුධ හමුදා කඳවුරේ භට පිරිස් සමත්වි ඇත.

කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති වුවත්, විනාශ වූ නිවාසවල පදිංචිකරුවන්ගේ පෞද්ගලික බඩුබාහිරාදිය සමිපූර්ණයෙන්ම විනාශ වී තිබේ.

ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.

ගින්නේ අවතැන් වූ පවුල් 8කට අයත් සමාජිකයන් 21 දෙනෙක් ආරක්‍ෂිත ස්ථානයක තාවකාලිකව නතර කිරිමට එම වතුයායේ පාලන අධිකාරිය පියවර ගෙන ඇත.

විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බව පරීක්ෂණ සිදුකරන මස්කෙළිය පොලීසිය සැක කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories