2026 මාර්තු 24 අඟහරුවාදා, 23:48
නවතම පුවත්

වතුරෙන් දුවන කෝච්චියක් පීල්ලට දාන්න ඉන්දියාව සූදානම්

ඉන්දියානු දුම්රිය ජාලය ලොව විශාලතම ප්‍රවාහන මාධ්‍යක් වන අතර, ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් තම ගමන්බිමන් සඳහා එය භාවිත කරයි.ඉන්දියානු දුම්රිය සේවය ද සිය දුම්රිය සේවය වැඩිදියුණු කරමින් මගීන්ගේ පහසුව සඳහා නව දුම්රිය හඳුන්වා දෙයි.

වන්දේ භාරත් එක්ස්ප්‍රස් දුම්රිය මෙයට කදිම නිදසුනකි.ඊට අමතරව, ධාවනය කිරීමට ඩීසල් හෝ විදුලිය අවශ්‍ය නොවන පෙරළිකාර දුම්රියක් හඳුන්වාදීමට ඉන්දියානු දුම්රිය සේවය මේවනවිට සැලසුම් කර තිබේ.

ජල බලයෙන් ක්‍රියාත්මක වන මෙම දුම්රිය ඉක්මනින්ම පීලි මත ධාවනය කිරීමට ඉන්දීය දුම්රිය බලධාරී සූදානම් බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.එම වාර්තා අනුව ඉන්දියාව සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජලයෙන් ක්‍රියාත්මක වන දුම්රියක් දියත් කරමින් නව යුගයක් ආරම්භ කිරීමට සූදානමින් සිටියි.

ඒ අනුව ප්‍රථම වතාවට දුම්රිය ජලයෙන් ධාවනය කෙරේ.උසස් හයිඩ්‍රජන් ඉන්ධන තාක්ෂණය හරහා මෙය සාක්ෂාත් කරගනු ඇත.හයිඩ්‍රජන් දුම්රියේ නියමු ව්‍යාපෘතිය ළඟදීම දියත් කිරීමට ඉන්දීය රජය සූදානමින් සිටින බව ඉන්දීය ජනමාධ්‍ය පවසයි.මෙම දුම්රිය සඳහා පැයකට ජලය ලීටර් 40,000 ක් පමණ අවශ්‍ය වන අතර, මෙම මෙහෙයුමට සහාය වීම සඳහා විශේෂ ජල ගබඩා පහසුකම් ඉදිකරනු ලැබේ.හයිඩ්‍රජන් දුම්රියේ නියමු ව්‍යාපෘතිය 2024 දෙසැම්බර් මාසයේදී දියත් කිරීමට ඉන්දියාව බලාපොරොත්තු වේ.

හයිඩ්‍රජන් බලයෙන් ක්‍රියාත්මක වන දුම්රිය 35ක් රට පුරා යෙදවීමට ඉන්දීය දුම්රිය සේවය සැලසුම් කර ඇත.එහි ඉන්ජිනේරුවෝ දැනටමත් හයිඩ්‍රජන් ඉන්ධන සෛල ස්ථාපනය කිරීමේ සහ යටිතල පහසුකම් සඳහා සහාය වීමේ ක්‍රියාවලියක යෙදී සිටිති.හයිඩ්රජන් බලාගාර සඳහා සැලසුම් ද අනුමත කර ඇත.ඉන්දිය දුම්රිය සේවයේ මාධ්‍ය ප්‍රකාශක දිලිප් කුමාර් පවසන පරිදි එක් හයිඩ්‍රජන් දුම්රියක් සඳහා වැයවන මුදල ආසන්න වශයෙන් රුපියල් කෝටි 80 කි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories