වතුකරයේ ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ දැමීමට නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව අද (19) තලවකැලේ නගර සභා ක්‍රීඩාංගණයේ පැවති ප්‍රචාරක රැස්වීමක් අමතමින් ජනපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ගමේ සංර්වධනය සිදු කිරිමට අයවැයෙන් විශාල මුදලක් වෙන් කර ඇති බවයි.