2025 මැයි 03 සෙනසුරාදා, 23:24
නවතම පුවත්

වතුකම්කරුවන්ට වැටුප් වැඩි කරමින් තවත් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

කොකෝව, කරදමුංගු සහ ගම්මිරිස් වැවීමේ හා සෑදීමේ කර්මාන්තයේ නියතු සේවකයින්ගේ දෛනික දීමනාව රුපියල් 1856.29ක් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ, කම්කරු කොමසාරිස් ජනරාල්, එච්.කේ.කේ.ඒ. ජයසුන්දර මහතා විසින්.

මේ අතර තේ වැවීමේ හා සෑදීමේ කර්මාන්තයේ දෛනික වැටුප රුපියල් 1350ක් නියම කරමින් ද ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම සම්මත ප්‍රමාණය වඩා වැඩියෙන් කඩන සෑම තේ දළු කිලෝග්‍රෑමයක් සඳහාම රුපියල් 50ක් ගෙවිය යුතුයි.

රබර් වැවීමේ හා දළ රබර් සැකසීමේ කර්මාන්තයේ සේවකයින්ට දෛනික වැටුප රුපියල් 1350ක් වන අතර සම්මත කිලෝග්‍රෑමයට වඩා වැඩි ප්‍රමාණයකට රුපියල් 50ක් ගෙවීමට නියමිත බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.

නවතම පුවත්

Web 24
ලොකු පැටී හෙට බෙලරුස් සිට මෙරටට
ලොකු පැටී හෙට බෙලරුස්...
Web 23
ජ'පුර සරසවි සිසුවෙකුට පහර දුන් 06කට පන්ති තහනමක්
ජ'පුර සරසවි සිසුවෙකුට...
Web 22 (1)
සබරෙ සිසුවාගේ මරණය ගැන සිසුන් 20කගෙන් ප්‍රකාශ ගනී
සබරෙ සිසුවාගේ මරණය...
Web 21 (1)
බියර් හදන්න බදු රහිතව සහල් ආනයනය කරනවා - දයාසිරි -
බියර් හදන්න බදු...

උණුසුම් පුවත්

Web 24
ලොකු පැටී හෙට බෙලරුස් සිට මෙරටට
ලොකු පැටී හෙට බෙලරුස්...
Web 23
ජ'පුර සරසවි සිසුවෙකුට පහර දුන් 06කට පන්ති තහනමක්
ජ'පුර සරසවි සිසුවෙකුට...
Web 22 (1)
සබරෙ සිසුවාගේ මරණය ගැන සිසුන් 20කගෙන් ප්‍රකාශ ගනී
සබරෙ සිසුවාගේ මරණය...
Web 21 (1)
බියර් හදන්න බදු රහිතව සහල් ආනයනය කරනවා - දයාසිරි -
බියර් හදන්න බදු...

දේශපාලන

Web image new template new (1)-Recovered
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ වාරිකය අවිනිශ්චිතයි - පාඨලී අනතුරු අඟවයි
එක්සත් ජනරජ පෙරමුණේ...
Web 11 (3)
සමගි ජන බලවේගයේ මැයි රැළිය ඛේදවාචකයක් - අගමැතිනි -
සමගි ජන බලවේගයේ...
Web 09
රජයට විරුද්ධ සියලු දෙනා පාතාලය මගින් ඝාතනය කරනවා - සාගර
රජයට විරුද්ධ සියලු...
Web 08 (2)
ජූනි සිට විදුලි ගාස්තු වැඩි කිරීමක් - ජනපති
ජූනි සිට විදුලි...

Categories