2025 ජූනි 22 ඉරිදා, 02:27
නවතම පුවත්

‘වඩාත් කැමති දිවයින’ ලෙස Wanderlust Reader Travel රන් සම්මානය ශ්‍රී ලංකාවට

එක්සත් රාජධානියේ සංසරණය අනුව ජනප්‍රියතම සංචාරක සඟරාව වන Wanderlust විසින් සංවිධානය කරනු ලබන Wanderlust Reader Travel Awards සම්මාන වැඩසටහනේදී ශ්‍රී ලංකාව ‘වඩාත් කැමති දිවයින'(Most Desirable Island) සඳහා වන රන් සම්මානය දිනාගෙන ඇත.

පසුගිය වසරේ ශ්‍රී ලංකාව මෙහි අටවැනි ස්ථානයේ රැඳුණු අතර මෙවර ප්‍රථම ස්ථානයට පැමිණීමට කැපීපෙනෙන පිම්මක් වේ.

මිලියන 3 කට අධික සංචාරකයන් විසින් ඡන්දය ප්‍රකාශ කරන ලද මෙම සම්මානය, ශ්‍රී ලංකාවේ ආකර්ශනීය භූ දර්ශන සහ ලොව පුරා සිටින අමුත්තන් වශී කරවන පොහොසත් ඉතිහාසය ඉස්මතු කරයි.

අනෙකුත් කාණ්ඩවලදී, ඕස්ට්‍රේලියාව වඩාත් කැමතිම රට ලෙස තේරී පත් වූ අතර, ටෝකියෝ වඩාත් කැමතිම නගරය ලෙස තේරී පත්විය

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories