2026 මාර්තු 18 බදාදා, 04:23
නවතම පුවත්

වංචා දූෂණ අවම කරන හැටි නාමල් කිය‍‍යි

පිල් මාරුවීම් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මින් ඉදිරියට අවස්ථාවක් නොමැති බව ඒම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න යොමු කිරීමට අවස්ථාව ලබාදෙමින් තරුණ සංවිධාන කිහිපයක් සමග එක්වී ඊයේ (23) සංවිධාන කර තිබූ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා,

“සියල්ල තාක්ෂණයට සම්බන්ධ කිරීමෙන් සහ මිනිසාගේ සම්බන්ධතාවය අවම කිරීම තුළ වංචා හා දූෂණ අවම කරන්න පුළුවන්. වසර 3ක් ඇතුළත අපිට ඒක කරන්න පුළුවන්. අද ආර්ථිකයේ බොහෝ ගනුදෙනු සිදු වන්නේ බැංකු පද්ධතියෙන් එළියේ. අපේ ආණ්ඩුවකින් ඒවා බැංකු පද්ධතිය තුළට ගන්නවා.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories