ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා.
දරුවන් රැකගමු – සමසේ සලකමු යන්න මෙවර ළමා දිනයේ තේමාව වේ.
ළමුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසන්නේ.