ලෝක ස්ථූලතා දිනය අදට (04) යෙදී තිබේ .
ලෝක සෞඛ්‍ය සංවිධාන කියා සිටියේ මේ වන විට තරබාරුකම මුළු ලෝකයේම සෞඛ්‍ය ගැටලුවක් වී තිබෙන බවයි.
එමනිසා අද දිනයේදී මේ පිළිබඳව දැනුවත් කිරීම අරමුණු කරගෙන දීප ව්‍යාප්ත වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ .