2026 මාර්තු 25 බදාදා, 02:12
නවතම පුවත්

ලෝක සහය දිවීමේ තරගාවලියට මෙරටින් කණ්ඩායමක්

එළැඹෙන මැයි මස 10 සහ 11 යන දෙදින චීනයේ ගුආන්ග්සු හී දී පැවැත්වීමට නියමිත ලෝක සහය දිවීමේ තරගාවලියේ මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්ව නියෝජනය කිරීම සඳහා මෙරටින් 6දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කර ඇත.

ඒ අනුව මීටර 400 දිවීම ඉසව්වේ ඉහළම කාල ගණනයක් සහිත ක්‍රීඩකයන් තිදෙනා සහ ක්‍රීඩිකාවන් තිදෙනා මේ සඳහා නම් කර ඇති අතර මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන එකම ඉසව්ව මෙම මිශ්‍ර සහය දිවීමේ ඉසව්ව වීම ද විශේෂත්වයකි. මෙම තරගාවලියට අරුණ දර්ශන, කාලිංග කුමාරගේ සහ සදෙව් රාජකරුණා යන ක්‍රීඩකයන් තිදෙනාත්, හර්ෂණී ප්‍රනාන්දු, ලක්ෂිමා මෙන්ඩිස් සහ නදීෂා රාමනායක යන ක්‍රීඩිකාවන් තිදෙනාත් එක් වීමට නියමිතය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories