2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 04:29
නවතම පුවත්

ලෝක රාජ්‍ය නායක සමුළුව අද ඇරඹේ

ලෝක රාජ්‍ය නායක සමුළුව අද (11) ආරම්භ වීමට නියමිතව තිබේ.

අද සිට ලබන 13 වනදා දක්වා ඩුබායි හිදී ලෝක රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමට නියමිතය.

මෙම සමුළුවට සහභාගී වීම සඳහා විදේශගත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (10) පස්වරුවේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියේය.

ජනාධිපතිවරයා සහ දූත පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය තානි බින් අහමඩ් අල් සෙයුඩි සහ රජයේ නියෝජිතයින් විසින් උණුසුම් ලෙස පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැඩබලන තානාපති තක්සිලා අනොල්ඩා, ඩුබායි සහ උතුරු එමීර් රාජ්‍යය සඳහා ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ඇලෙක්සි ගුණසේකර සහ ඩුබායි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් ද සහභාගී වූවන් අතර වූහ.

ඩුබායි වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ රාස් අල් කයිමා පාලකයාගේ බෑණනුවන් වන ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිම් මහතා හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආර්ථික හා ආයෝජන සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ ක්‍රම පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි.

ඉන් අනතුරුව, ජනාධිපතිවරයා ඩුබායි හි සුප්‍රසිද්ධ අනාගත කෞතුකාගාරයේ රාත්‍රී භෝජන සංග්‍රහයකට එක් විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (12) පස්වරුවේ ලෝක රාජ්‍ය නායක සමුළුව ඇමතීමට ද නියමිතය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories