2026 මාර්තු 20 සිකුරාදා, 13:08
නවතම පුවත්

ලෝක බැංකු ආධාර මත වැව් 470ක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන්

ලෝක බැංකු ආධාර මත කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය විසින් රුපියල් මිලියන 13000ක වියදමින් වැව් 470ක ප්‍රතිසංස්කරණ කටයුතු නිම කර තිබේ.

ඒ අනුව වයඹ, උතුරුමැද, උතුර, නැගෙනහිර, ඌව සහ දකුණ පළාත් 06 ආවරණය කරමින් දිස්ත්‍රික් 11ක ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව් 116ක ද, පුත්තලම දිස්ත්‍රික්කයේ වැව් 28ක ද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 56ක ද, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වැව් 10ක ද, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ වැව් 34ක ද, මුලතිව් දිස්ත්‍රික්කයේ වැව් 47ක ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැව් 29ක ද, මඩකලපුව දිස්ත්‍රික්කයේ වැව් 21ක ද, අම්පාර දිස්ත්‍රික්කයේ වැව් 19ක ද, මොණරාගල දිස්ත්‍රික්කයේ වැව් 36ක ද සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැව් 74ක ද, ප්‍රතිසංස්කරණ කටයුතු නිම කර තිබේ. මේ තුළින් රටේ කෘෂි ආර්ථිකය නංවාලීම සඳහා ගොවි පවුල් 30,000කට අක්කර 38,000ක භූමි ප්‍රමාණයක වගා කටයුතු කරගෙන යාමට හැකිවනු ඇත.

මෙයට අමතරව 2025 වසරේ දෙසැම්බර් වනවිට තවත් වැව් 205ක් ප්‍රතිසංස්කරණය කිරීමට දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය සැලසුම් සකස් කොට ඇති අතර ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 4200කි. මින් ගොවි පවුල් 12000කට සෙත සැලසෙන අතර අක්කර 15000ක වගා කටයුතු කරගෙන යාමට සැලසුම් කර තිබේ

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories