2026 මාර්තු 24 අඟහරුවාදා, 19:14
නවතම පුවත්

ලෝක පරිසර දිනයට නැවතත් Clean Sri Lanka

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඇළ මාර්ග තිරසාර ලෙස පවත්වා ගැනීම ඉලක්ක කරගත් ඇළ මාර්ග හා ඒ ආශ්‍රිත පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනේ සමාරම්භය ඊයේ (30) ‘Clean Sri Lanka’ වැඩසටහන හා එක්ව නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ලෝක පරිසර දිනයට සමගාමීව මෙම කටයුතු සිදු විය.

‘Clean Sri Lanka’ වැඩසටහන යටතේ ජලයේ ගුණාත්මක භාවය ආරක්‍ෂා කිරීම සහ ගං වතුර පාලනය වෙනුවෙන් සර්පන්ටයින් ඇළ, සෙබස්තියන් ඇළ, මාවතගම ඇළ, දෙමටගොඩ ඇළ ඇතුලු කොළඹ අග නගරයේ ප්‍රධාන ඇළ මාර්ග පිරිසිදු කිරීම හා නඩත්තු කිරීම සිදු කෙරෙනවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories