2025 ජූනි 03 අඟහරුවාදා, 05:28
නවතම පුවත්

ලෝක ටෙස්ට් ශූරතාවයෙන් ශ්‍රී ලංකාවට කෝටි 25 ක්

2023-2025 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශූරයින්ට, අනූශූරයින්ට හා සෙසු ස්ථාන දිනා ගත් රටවල් වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාග මුදල් පිළිබඳ තොරතුරු
මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබේ.

ඒ අනුව ජූනි 11 වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භ වන දකුණු අප්‍රිකා – ඔස්ට්‍රේලියා අවසන් මහා තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් මිලියන 3.6 ක ත්‍යාග මුදලක් හිමිවීමට නියමිත අතර අනු ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට මෙවර ඩොලර් මිලියන 2.16 ක ත්‍යාග මුදලක් හිමිවීමට නියමිතව තිබේ.

මෙවර ලෝක ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව හයවන ස්ථානය හිමි කරගෙන ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවට ඩොලර් 840,000 ක ත්‍යාග මුදලක් හිමි වේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 25 ක පමණ වන බවයි .

නවතම පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

උණුසුම් පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

දේශපාලන

web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...
web 08
වැඩි ඉල්ලුම්කරුට ලංසුව නොදී අඩු ඉල්ලුම්කරුට දුන් හිටපු සභාපතිවරයා අත්අඩංගුවට
වැඩි ඉල්ලුම්කරුට...
web 07
රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණයට තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්
රාජ්‍ය දේපළ සාපරාධී...
web 06
රවී කරුණානායකගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
රවී කරුණානායකගේ...

Categories