2025 ජූනි 22 ඉරිදා, 00:41
නවතම පුවත්

ලෝක ටෙස්ට් කිරුළ වෙනුවෙන් දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකා අද පිටියට

ලෝක ටෙස්ට් ශුරතා අවසන් තරගයට පිවිසීමේ බලාපොරොත්තු ද සමගින් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් පිටියට පිවිසීමට නියමිතය.

මීට පෙර ශ්‍රී ලංකාව සහභාගිවූ ටෙස්ට් තරග තුනම ජයගත් ඩර්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි දෙරට අතර තරග දෙකකින් යුත් පළමු ටෙස්ට් තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 1ට ආරම්භ වේ.

ඉන්දියාව සහ ඕස්ට්‍රෙිලියාවට පසුව ලෝක ටෙස්ට් ශුරතා ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රි ලංකා ටෙස්ට් කණ්ඩා⁣යම 03 වැනි ස්ථානයේ පසුවන අතර දකුණු අප්‍රිකාව එහි 05 වැනි ස්ථානයේ පසුවන්නේ නවසීලන්තයට පිටු පසින් සිටිමින්ය.

කෙසේවෙතත්, දකුණු අප්‍රිකාව සමග අද ආරම්භ වන ටෙස්ට් තරගාවලිය ජයගැනීමට හැකි වුවහොත්, ශ්‍රී ලංකා කණ්ඩා⁣යමට ලෝක ටෙස්ට් ශුරතා අවසන් තරග බලාපොරොත්තු සඵල කරගැනීමේ අවස්ථාව උදාවෙයි.

2019 වසරේදි කුසල් ජනිත් පෙරේරාගේ ඓතිහාසික ඉනිම හේතුවෙන් දකුණු අප්‍රිකාව ඔවුන්ගේ මව්බිමේදී ටෙස්ට් තරගාවලියක දී පරාජය කළ එකම ආසියාතික කණ්ඩායම බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බවට පත්විය.

එම තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩා⁣යමේ ක්‍රිඩකයින් 07 දෙනකුම මෙවර දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරගාවලියට එක්ව තිබේ.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories