2026 මාර්තු 18 බදාදා, 18:24
නවතම පුවත්

ලෝකයේ විශාලතම බහලුම් නෞකාව ලංකාවට

ශ්‍රී ලාංකේය සමුද්‍රිය ඉතිහාසයේ සන්ධිස්ථානයකට එළඹෙමින් ලොව විශාලතම බහලුම් නෞකාවක් වන MSC MARIELLA නෞකාව කොළඹ වරායේ නැගෙනහිර ජාත්‍යන්තර බහලු පර්යන්තය වෙත මෙහෙයුම් කටයුතු සඳහා ලඟා වී තිබේ. ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසන්නේ ශ්‍රී ලංකාවේ බහලු පර්යන්තයකට පැමිණි විශාලතම බහලුම් නෞකාව ලෙසින් මෙම නෞකාව හැඳින්විය හැකි බවයි.

කොළඹ වරාය සමුද්‍රීය කලාපයේ ප්‍රධාන කේන්ද්‍රීය වරාය බවට පත්වෙමින් ලෝකයේ විශාලතම බහලුම් නෞකා මෙහෙයවීමේ හැකියාව මෙම MSC MARIELLA නෞකාව පැමිණීමෙන් තහවුරු වන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය දැනුම් දෙයි.

2023 වර්ෂයේ දී ඉදිකරන ලද MSC MARIELLA බහලුම් නෞකාව දිගින් මීටර් 399.90 කින් යුතු වන අතර නෞකාවේ පළල මීටර් 61.30කි. ටොන් 240739.0 ක ධාරිතාවයකින් ද සමන්විත වන අතරම නෞකාවේ රැගෙන යා හැකි බහලුම් ධාරිතාව 24,24කි.

මෙම නෞකාව ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නැගෙනහිර ජාත්‍යන්තර බහලුම් පර්යන්තය වෙත පැමිණීම තුළ නැගෙනහිර පර්යන්තය සතු අතිවිශාල බහලුම් නෞකා මෙහෙයවීමේ ශක්‍යතාවය තහවුරු වේ. මේ වන විට නැගෙනහිර බහලුම් පර්යන්තය සතුව ඉතා දියුණු තාක්ෂණික ක්‍රමෝපායන්ගෙන් සමන්විත (STS) ග්‍රැන්ටි දොඹකර සමූහය තුළින් කාර්යක්‍ෂමව සහ ආරක්ෂිතව බහලුම් මෙහෙයුම් සිදුකිරීමට අවකාශය සලසා තිබේ. එය දියුණු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ශක්‍යතාව හා කැපවීම යළිත් තහවුරු කිරීමකි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories