2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:16
නවතම පුවත්

ලෝකයේ රටවල් 12කට ඇමරිකානු දොරටු වැසේ!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 12ක පුරවැසියන්ට ඇමරිකාවට ඇතුළු වීම සඳහා පනවන ලද දැඩි සංචාරක තහනම අද (ජූනි 09) සිට ක්‍රියාත්මක වේ.

මෙම තහනම සම්පූර්ණයෙන්ම බලපාන රටවල් අතරට ඇෆ්ගනිස්තානය, මියන්මාරය, චැඩ්, කොංගෝව, ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය ඇතුළත් වන අතර මීට අමතරව වාර්තා වන්නේ, බුරුන්ඩි, කියුබාව, ලාඕසය, සියෙරා ලියෝන්, ටොන්ගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව යන රටවල පුද්ගලයන් සඳහා අර්ධ සංචාරක තහනමක් ද පනවා ඇති බවයි .

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ, ජාතික ආරක්ෂක හේතූන් පදනම් කර ගනිමින් මෙම පියවර ගත් බවයි. කෙසේ වෙතත්, මෙම තහනම ජාත්‍යන්තර වශයෙන් විවිධ විවේචන සහ කතාබහට ලක්ව තිබේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories