තමා යළි පොදු ජන පෙරමුණ සමග වැඩ කටයුතු කරන බව ලොහාන් රත්වත්තේ පවසනවා.
ඔහු පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීම සඳහා එක් වුණා.