2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:41
නවතම පුවත්

ලොහාන් රත්වත්තේ නඩුවකින් නිදහස්!

පසුගිය වසරේ කොල්ලුපිටිය මංසන්දියේ දී රිය අනතුරක් සිදු කිරීමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කණිෂ්ඨ නිතිඥවරයාට බැණ මරණ තර්ජනය කළ බවට චෝදනා ගොනු කර තිබූ හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ එම සිද්ධියෙන් නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (20) නියෝග කර ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර දැනට ඇප මත මුදා හරින ලද හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ වෙනුවෙන් නීතිඥවරුන් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙලෙස නියෝග කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයට රුපියල් ලක්ෂ 10 ගෙවීම හේතුවෙන් දෙපාර්ශවය අතර ඇති වූ එකඟතාවය සම්බන්ධයෙන් නීතිඥවරුන් අධිකරණයට කරුණු දැක්විය.

නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories