2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 14:12
නවතම පුවත්

ලොහාන්ගේ බිරිඳ ආයෙත් ඇතුළට

හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ අද (22) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 02 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

නොවැම්බර් 18 වැනිදා හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ, දෙසැම්බර් 2 වැනිදා දක්වාත්, ඔහුගේ බිරිඳ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 22 වැනිදා දක්වාත්, යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාව මත ඔවුන් අත්අඩංගුවට ගත් අතර, නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර නොවැම්බර් 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

ලොහාන් රත්වත්තේගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේට අයත් මිරිහාන ඇඹුල්දෙණිය ප්‍රදේශයේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට ලැබුණු තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවකදී, අදාළ සුඛෝපභෝගී මෝටර් රථය සොයාගෙන තිබේ.

පරීක්ෂණවලදී ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනාම පොලිසියට පවසා ඇත්තේ ලොහාන්ගේ නැන්දම්මා එම නිවසේ පදිංචිව සිටින බවයි.

පසුගියදා මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී වෙඩිවැදී මියගොස් සිටියදී සොයාගත් ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයා විසින් මෝටර් රථය සති කිහිපයකට පෙර එහි ගෙනැවිත් තිබූ බව ඔවුන් කියා ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories