2026 මාර්තු 25 බදාදා, 01:34
නවතම පුවත්

ලොව වයස්ගතම පුද්ගලයා ඉටූකා මියයයි

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තාවට ඇතුළත් වූ ටොමිකෝ ඉටූකා බටහිර ජපානයේ දී මියගිය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අනෙකුත් නිලධාරීන් සෙනසුරාදා ප්‍රකාශ කළහ.

මියයන විය ඇයගේ වයස අවුරුදු 116ක් විය.

ඉටූකා මහලු විය නිසා එදින රාත්‍රී 9:03 ට මියගොස් ඇත.

අමාත්‍යාංශය සහ නගර නිලධාරීන් පවසන පරිදි, හ්යෝගෝ ප්‍රාන්තයේ Ashiya නගරයේ වැඩිහිටියන් සඳහා වන සාත්තු නිවාසයක ඉරිදා ඇය මියගොස් තිබේ.

ස්පාඤ්ඤයේ Maria Branyas Morera 2024 අගෝස්තු මාසයේදී වයස අවුරුදු 117 දී අභාවප්‍රාප්ත වීමෙන් පසු ඉටූකා ලොව වයස්ගතම පුද්ගලයා බවට පත්විය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories