2026 මාර්තු 23 සඳුදා, 05:29
නවතම පුවත්

ලොවම කලඹන ඩයනාගේ පුනරුප්පත්තිය

අතිශය ජනාදරයට පාත්‍ර වූ වේල්සයේ කුමරිය ඩයනා රිය අනතුරකින් මරණයට පත්වූයේ 1997 වසරේ අගෝස්තු මස 31 වැනිදාය.

ඇයගේ අභාවයෙන් වසර 27කට පසුව තමන් ඩයනා කුමරියගේ පුනරුප්පත්තිය බවට පවසන 8 හැවිරිදි දරුවෙක් සම්බන්ධව පුවතක් වාර්තා වෙනවා.

ඔස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ් හි ජීවත්වන බිලී කැම්බල් තමන් ඩයනා කුමරියගේ යළි උපත බවට පළමුව පවසා තිබුණේ ඔහුට යන්තම් වයස අවුරුදු දෙකක් සපිරි කාලයේදීය.

බිලීගේ මව්පියන් පළමුව මේ පුවත නොතකා හැරියත්, පසුව ඔවුන් ඒ ගැන අවධානය යොමුකර තිබුණේ ඔහු ස්කොට්ලන්තයේ පිහිටි රාජකීය පවුලට අයත් බැල්මරෝල් මන්දිරය සම්බන්ධව කළ ඇතැම් ප්‍රකාශවලින් පසුවය.

කෙසේ නමුත් බිලීගේ මෙම ප්‍රකාශ සම්බන්ධව විවිධ පාර්ශව දරන්නේ වඩාත් සැකමුසු මතයකි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories