2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:23
නවතම පුවත්

ලොවක් හඬවමින් අද නික්ම යන යතිවරයාණෝ

අපවත් වී වදාළ කොළඹනව කෝරලයේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බොඩ ඥානිස්සර නාහිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (05) සවස 4.30ට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව එම විහාරස්ථානය ඉදිරිපිට භූමියේදී සිදු කිරීමට නියමිතයි.

ආදාහන පූජෝත්සවයට සමගාමීව අද පස්වරු 2.00 සිට රාත්‍රී 8.00 දක්වා හුණුපිටිය ගංගාරාමය අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.

අද (03) සිට ගංගාරාම විහාරස්ථානය වෙත ඇතුළුවන සිය ලුම වාහන ජේම්ස් පීරිස් මාවත, ජිනරතන මාවත හන්දියෙන් ඇතුළුවිය යුතු බව පොලිසිය පවසනවා.

ඩෝසන් වීදියෙන් ජිනරතන මාවතට ඇතුළු වන මාර්ගය වසා තබන අතර ජිනරතන මාවතේ වාහන ගමනාගමනය එක් දිශාවකට පමණක් සීමා කර තිබෙනවා.

පූජෝත්සවය සඳහා පැමිණෙන මහජනතාවගේ වාහන නැවැත්වීම සඳහා ඇල්ටෙයාර් ගොඩනැඟිල්ල පිටුපස භූමියේ පහසුකම් සලසා ඇති බව පොලිසිය සඳහන් කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories