2026 මාර්තු 25 බදාදා, 04:53
නවතම පුවත්

ලොතරැයි මුදල්වලට අත තැබූ තුසිත හල්ලොළුව යළිත් කූඩුවට !

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොළුව මහතා ජූනි මස 20 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. රජයේ වත්කම් සාපරාධී ලෙස අයථා පරිහරණය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වන නඩුවක් හේතුවෙන් ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.

අද (ජූනි 13) කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත තුසිත හල්ලොළුව මහතා ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත. ජාතික ලොතරැයි මණ්ඩලය වැනි මහජන මුදල් හා දේපළ පාලනය කරන ආයතනවල විනිවිදභාවය සහ වගවීම පිළිබඳව මෙම සිදුවීමෙන් නැවත වරක් ප්‍රශ්න මතු වේ.

මෙම නඩුවේ ඉදිරි විභාගය ජූනි 20 වන දිනට නියමිතය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories