2025 අගෝස්තු 16 සෙනසුරාදා, 00:15
නවතම පුවත්

ලොකු පැටීගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලන්තුවාහන්දි සුජීව රුවන් කුමාර ද සිල්වා’ නොහොත් ‘ලොකු පැටී’ නමැත්තාගේ ප්‍රධාන පෙළේ ගෝලයෙකුගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකාරියක් පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) මගින් අත්අඩංගුවට පත්ව ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ, රත්ගම කඳවුරේ ස්ථාපිත ගාල්ල සේනාංක බුද්ධි අංශයේ නිලධාරීන් විසින් රත්ගම පොලිස් වසමේ බූස්ස, රත්න උදාගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙම සැකකටයුතු කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාව සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2,890 ක්ද, ආරක්ෂක අංශවලට අයත් නිල ඇඳුම් කිහිපයක් ද, රියදුරු බලපත්‍ර 02 ක් සහ සිවිල් ආරක්ෂක බලකා හැඳුනුම්පතක් ද සොයාගෙන ඇති බව සඳහන්.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories