2026 මාර්තු 27 සිකුරාදා, 02:57
නවතම පුවත්

ලොකුම කිරිබත හිරේ

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලංකාවේ විශාලතම කිරිබත වැලිකඩ බන්ධනාගාරයේදී අද (14) පිසින බව වාර්තාවේ . අද අලුයම වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙයි රැඳවුවන් 40කට අධික පිරිසකගේ දායකත්වයෙන් මෙය සකස් කෙරිණි . සහල් කිලෝ 400ක් පමණ මෙම කිරිබත සෑදීම සඳහා යොදා ගැනේ.
ගාන ලද පොල් කිලෝ 200ක් මේ සදහා යොදා ගෙන තිබේ . එම පොල් ගෙඩි වැඩි ප්‍රතිශතයක් බන්ධනාගාරවල වගාබිම්වලින් නෙලා ගත් ඒවාය .

ඊයේ (13) දිනය වන විට වැලිකඩ බන්ධනාගාරයේ පිරිමි සහ කාන්තා අංශයේ සිටින රැඳවුවන් සංඛ්‍යාව 3300කට ආසන්න වේ. මේ එක් රැඳවුවකුට හිමිවන කිරිබත් කැටයක ප්‍රමාණය ග්‍රෑම් 225කි. වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිටින රැඳවුවන් සංඛ්‍යාව 366ක් වන අතර ඔවුන්ට සුදුසු පරිදි වෙනම අවුරුදු කිරිබතක් සකස් කෙරෙනු ඇත.
වැලිකඩ බන්ධනාගාරයේ සකස් වන මෙම කිරිබත මෙන්ම මෙරට සියලුම බන්ධනාගාරවල අවුරුදු කිරිබතක් සකස් කිරීම අද සිදු වෙයි. ඒ් අනුව රට පුරා රැඳවුවන් 30,000කට ආසන්න ප්‍රමාණයකට අවුරුදු කිරිබතක් පිළියෙළ වේ . රැඳවුවන් 30,000ක් පමණ විශාල පිරිසක් එකම කාල පරාසයක් තුළදී අවුරුදු කිරිබතක රස බැලීමද විශේෂත්වයකි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories