2026 මාර්තු 25 බදාදා, 08:21
නවතම පුවත්

ලුණු හිඟයක් එනවලු – ඒ නිසා රටින් ගෙන්නන්න ලැස්ති වෙයි

ඉදිරියේදී ලුණු හිඟයක් ඇතිවීම වැලැක්වීමට ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් පමණ ආනයනය කිරීමට ලුණු සමාගම් රජයෙන් අනුමැතිය ඉල්ලා ඇත.

ලුණු හිඟවීමේ අවදානමක් පවතින බැවින් මෙම ඉල්ලීම කර ඇති බව දැනගන්නට තිබේ.

මෙලෙස ලුණු හිඟයක් ඇතිවීමට හේතු වී ඇත්තේ පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණ තත්ත්වය බව ලුණු සමාගම් සඳහන් කරයි.

වැස්සෙන් හා ජල ගැල්මෙන් දේශීය ලුණු නිෂ්පාදනය හරි අඩකින් පමණ අඩු වූ බව එම සමාගම්වලින් කළ විමසුමකදී හෙළිවිය.

අධික වැස්සෙන් හා ජල ගැල්මෙන් අලිමංකඩ, මන්නාරම, හම්බන්තොට හා පුත්තලම ප්‍රධාන ලේවායන්හි ලුණු නිෂ්පාදනයෙන් අඩකට වඩා හානි සිදුවී ඇති බවත් පුත්තලම ලේවායේ අස්වැන්න සියයට 80කට පමණ හානි සිදුවී ඇති බවත් දැනගන්නට තිබේ.

පසුගිය වසර දෙකක පමණ කාලයක් තුළ සිදුවූ හානි පූර්ණ කරගනිමින් වෙළෙඳපොළේ ලුණු හිඟයක් ඇති නොවීමට කටයුතු කළත් පසුගියදා ඇතිවූ අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ හානිය වැඩි වීම නිසා හිඟය පියවා ගැනීමට ලුණු යම්කිසි ප්‍රමාණයක් ඉදිරියේදී ආනයනය කිර්මට සිදුවන බවද සමාගම් ආරංචි මාර්ග සඳහන් කළේය.

පරිභෝජනය හා අනෙකුත් කර්මාන්ත සඳහා අවශ්‍ය ලුණුවල හිඟයක් ඇති නොවීමට කටයුතු කරගෙන යන බවද ලුණු සමාගම් පැවැසීය.(මව්බිම)

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories