2025 ජූලි 18 සිකුරාදා, 17:32
නවතම පුවත්

ලුණු නැව ලඟ ලඟම

රජය විසින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද ලුණු තොග රැගත් නෞකාව මේ වන විට ශ‍්‍රී ලංකාවට ආසන්නට පැමිණ ඇති අතර අද පස්වරුව වන විට එම ලුණු තොග මෙරටට ලැබෙනු ඇති බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය සඳහන් කරයි.

කෙසේවෙතත් නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා පැවසුවේ, පෞද්ගලික අංශය විසින් ආනයනය කරන ලද ලුණු තොග ඊයේ දිනයේ මෙරටට ලැබී ඇති බව‍ත් මෙම ලුණු තොග ලැබීමත් සමග රට තුළ ලුණු හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට ලුණු මිලද ගැනීමේ හැකියාව ලැබෙන බවයි.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories