2025 ජූලි 18 සිකුරාදා, 14:56
නවතම පුවත්

ලුණු ආනයනය පිලිබඳ රජයෙන් දැනුම්දීමක් !

මෙරටට ලුණු ආනයනය කිරීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හෝ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලින් කිසිදු බාධාවක් නොමැති බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටී.බී ආනන්ද ජයලාල් නිවේදනයක් නිකුත් කරමින් පවස​යි.

මෙරටට ලුණු ආනයනය කිරීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විවිධ බාධා පමුණුවන බවට සාවද්‍ය ප්‍රවෘත්ති කිහිපයක් මාධ්‍ය මගින් ප්‍රචාරය වන බව නිරීක්ෂණය වන බවත්, එවන් ආකාරයේ කිසිදු බාධා කිරිම් හෝ අවහිර කිරීම් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හෝ අමාත්‍යාංශය යටතේ ඇති කිසිදු ආයතනයකින් සිදු නොවන බවත්, අදාළ නිවේදනය මගින් ඔහු සඳහන් කර ඇ​ත

එමෙන්ම ලුණු ආනයනය කිරීමට අපේක්ෂාවෙන් අමාත්‍යාංශයේ ආහාර පාලන එ්කකයට 2025.05.22 දින වන විට ආනයනකරුවන්ට 117 දෙනෙකු ඉල්ලීම් ලිපි ඉදිරිපත් කර ඇති බවත්, එම නිවේදනයේ දක්වා තිබේ.

ඉහත ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලීම පරිදි ලුණු මෙට්‍රික්ටොන් 150,000 කට අධික ප්‍රමාණයක් 22 වන දින වනවිට ආනයනයට පහසුකම් ලබා දී ඇති බවද වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත.

මෙම ලුණු තොග වරායට ළඟා වූ පසු කඩිනමින් මුදාහැරීම සදහාත් අවශ්‍ය පහසුකම් සැලසීමටත් මේ වනවිටත් කටයුතු සුදානම් කර ඇති බවත්, කිසිදු ප්‍රමාදයක් සිදුවීමට ඉඩ තබා නොමැති බවත් ආනන්ද ජයලාල් වැඩිදුරටත් අවධාරණය කරයි.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories