ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් කඩිනමින් ආනයනය කිරීම සඳහා රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව හෙට ටෙන්ඩර් විවෘත කරන බව එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.මෙම ලුණු තොගය මෙම මස 31 වැනිදාට පෙර ආනයනය කිරීමට තීරණය කර ඇත.