2026 මාර්තු 20 සිකුරාදා, 13:08
නවතම පුවත්

ලිහිල් මුදල් ප්‍රතිපත්ති තවදුරටත් ඉදිරියට

2023 වසරේ මැද භාවයේදී ආ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යන බව මහ බැංකුව පවසනවා. උද්ධමනය සීයට පහක් ඉලක්කගත මට්ටමේ පවත්වාගෙන යෑම මෙහි අරමුණ බවයි මෙම මාසයට අදාළ මුදල් ප්‍රතිපත්ති වාර්තාව එළිදක්වමින් මහ බැංකුව ප්‍රකාශ කළේ.මෙම වසරේ මුල් භාගයේ සිදුවූ තාවකාලික ඉහළ යෑමෙන් අනතුරුව බලශක්ති මිල ගණන් අඩුවීම ආහාර උද්ධමනය මන්දගාමී වීම සහ ඉල්ලුම් වංශයේ පසුබෑම හේතුවෙන් මතුපිට උද්ධමනය සැලකිය ලෙස අඩුවීමක් තිබුණා.මේ වනවිට නිත්‍ය තැන්පතු පහසුකම සියයට 8.25 ක් වන අතර නිත්‍ය ණය පහසුකම සියයට 9.25 ක මට්ටමේ පවතිනවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories