ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඉල්ලා අස්වී ඇත.
ඒ අනුව හෙට එනම් (27) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බවයි සඳහන් කරයි.
2022 වසරේ ජුනි මාසයේ 13 වනදා සිට ඔහු ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත.