2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 07:07
නවතම පුවත්

ලසිත් මාලිංගගෙන් පොතක්

මෙරට හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකු වන ලසිත් මාලිංග, ඔහු විසින් රචිත ‘විසිඑකේ මන්තරේ'(The Magic of Twenty One) කෘතිය එළිදැක්වීය.

ඒ, කොළඹදී පැවති උත්සවයකදීය.

පන්දු යැවීමේ කලාව පිළිබඳ අවබෝධයක් ලබාදීම අරමුණු කර ගනිමින් රචිත එම කෘතිය තුළ කඩුලු ලබාගැනීමේ ප්‍රධාන උපාය මාර්ග 21ක් දක්වා තිබේ.

උත්සවය සඳහා පැමිණ සිටි පිරිස අමතමින් අදහස් දැක්වූ මාලිංග පැවසුවේ, “මේ පොත පන්දු යවන්නන්ට විතරක් නෙවෙයි, එය පිතිකරුවන් සඳහා ද සුදුසුයි. ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට එකසේ වටිනා පුහුණු තීක්ෂ්ණ බුද්ධියක් සැපයීම, ක්‍රීඩාවේ සූක්ෂ්මතා අවබෝධ කර ගැනීමට සහ ප්‍රගුණ කිරීමට ඔවුන්ට උපකාර කිරීම මෙහි අරමුණයි” යනුවෙනි.

කෘතිය එළිදැක්වීමේ අවස්ථාව සඳහා සනත් ජයසූරිය, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන, සහ චමින්ද වාස් ඇතුළු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෝ කිහිපදෙනෙක්ම සහභාගී වී සිටියහ.

සුප්‍රසිද්ධ යෝකර් පන්දු සහ සම්ප්‍රදායික නොවන පන්දු යැවීමේ ඉරියව්ව නිසා විශේෂයෙන් ප්‍රසිද්ධ මාලිංග සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාවේ සහ T20 තරගාවල විශේෂඥයකු ලෙස සැලකිණි.

ඉදිරි පරම්පරාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් දිරිමත් කිරීමට සහ මගපෙන්වීමට මෙම කෘතියෙන් ඔහු අපේක්ෂා කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories