2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 20:39
නවතම පුවත්

ලසන්ත ඝාතන විමර්ශනයට අදාළව පාර්ලිමේන්තු විවාදයක්

ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනය ක්‍රියාවලිය සම්බන්ධයෙන් එක් දින විවාදයක් ලබා දීමට සුදානම් බව අගමැතිනිය හරිනි අමරසුරිය පැවසුවා ය.

ඒ, අද ( 7) පාර්ලිමේන්තුවේදී ය.

ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග තමාට එවූ ලිපිය දැඩි සේ සැලකිලිමත් වන බව ඇය තවදුරට ත් සඳහන් කළා ය.

එමෙන් ම, මෙම සිදුවීම රජය සමීපව නිරීක්ෂණය කරන බව ත් දේශපාලනික අතපෙවීම්වලින් තොරව නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය අපේක්ෂා කරන බව ත් අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories