ඉන්දියාවෙන් ආනයනය කරන මිලියන 03 බිත්තර තොගයක් ඉදිරි සතියේ දිවයිනට ළඟා වීමට නියමිත ඇත .
එ අනුව බිත්තරයක් රුපියල් 40 ක මුදලකට විකිණීමටත් තීරණය කොට ඇත මෙයට ආදල ප්‍රසම්පාදන කටයුතු අවසන් කර ආනයනය සදහා අයදුම්පත්‍ර සත්ව නිෂ්පාදනය හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සදහා යොමු කර ඇත.