විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රි ලංකා රේගුව සඳහන් කළේ, ඔවුන් සතුව තිබූ ගමන් මලු 20ක් පරීක්ෂා කිරීමේදී මෙම රුපියල් ලක්ෂ 600 ක් පමණ වන දුම්වැටි තොගය සොයාගෙන ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.