2026 මාර්තු 24 අඟහරුවාදා, 18:07
නවතම පුවත්

ලක්ෂ 51 වටිනා ඉසුරුපායේ අකුණු සන්නායක උස්සලා

බත්ත­ර­මුල්ල ඉසු­රු­පායේ පිහිටි අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ ගොඩනැ­ඟි­ලි­වල සවි­කර තිබූ රුපි­යල් ලක්ෂ 51කට අධික වටි­නා­ක­මක් ඇති අකුණු සන්නා­යක සොරා­ගෙන ඇති බව වාර්තා වේ.

මෙම සොරකමට අදාළව තලං­ගම පොලී­සි­යට පෙරේදා (21) පැමි­ණි­ල්ලක් ලැබී ඇත.

අකුණු සන්නා­යක තඹ පටි අඩි 1731ක් සොරා­ගැ­නී­මට ලක්ව ඇතැයි අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ සංව­ර්ධන නිල­ධා­රි­යකු පොලී­සි­යට පැමි­ණිලි කළ බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳහන් කර ඇත.

මෙම සොර­කම සිදුවූ නිශ්චිත දින­යක් නොදන්නා බවත් පසු­ගිය ජූලි 23 වැනිදා උදෑ­සන 9.00ත් නොවැ­ම්බර් 11 වැනිදා උදෑ­සන 7.00ත් අතර කාලය තුළ මෙම සොර­කම සිදුව ඇතැයි සැකකෙරේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories