2026 මාර්තු 18 බදාදා, 18:35
නවතම පුවත්

රනිල් සමග පැටලුණු ලක්ෂ්මන් සජිත් ලගට

කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ හිටපු දිස්ත්‍රික් නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් විජේමාන්න ඊයේ (13දා) සමගි ජන බලවේගය සමඟ එක්විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවූ ඔහු පක්ෂයට සහ විපක්ෂ නායකවරයාට සහාය පළ කරන බව දැනුම් දුන්නේය.

පෙරේදා එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායක ධුරය හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පක්ෂ නායකත්වය විසින් ලබා දීමට එරෙහිව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී විවේචනය කළේය. ඒ සමඟ හට ගත් කලකිරීම හේතුවෙන් ඔහු එම පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගය සමඟ එක්වූ බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories