ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර පත්වී තිබෙන අතර එහි මංගල රැස්වීම අද (22) පාර්ලිමේන්තුවේදී පැවත් වුණි.
එහිදී මන්ත්‍රී විජේසිරි බස්නායකගේ යෝජනාව හා මන්ත්‍රී කන්දසාමි ප්‍රභුගේ ස්ථිර කිරීම මත ලක්මාලි හේමචන්ද්‍රගේ එම සභාපති ධූරයට පත්ව ඇත.