2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 13:53
නවතම පුවත්

ලංගම වැඩවර්ජනයෙන් ගමනාගමන සේවාවට බාධා නැත!

ඉල්ලීම් හතරක් මූලික කර ගනිමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) වෘත්තීය සංගම් කිහිපයක් ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ලංගම සමගි සේවක සංගමේ සභාපති නිරෝෂන් සම්පත් ප්‍රේමරත්න මහතා සඳහන් කළේ, පෞද්ගලික බස් රථ සමඟ ඒකාබද්ධ කාලසටහනකට යටත් වීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් හේතුවෙන් වර්ජනය ආරම්භ කළ බවයි.

එම කාලසටහන සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බවත්, පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතාද පැවසීය.

කෙසේ වෙතත්, සියලු පාර්ශවයන්ගේ අදහස් මත ඒකාබද්ධ කාලසටහන සකස් කර ඇති බව ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සභාපති පී.ඒ. චන්ද්‍රපාල පැවසීය.

මෙවන් ඉල්ලීම් බොහොමයක් දැනටමත් ඉටු කර ඇති බැවින් වර්ජනය අසාධාරණය බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතාද අවධාරණය කළා.

එහෙත්, වැඩවර්ජනය ආරම්භ වූ බවට වෘත්තීය සංගම් ප්‍රකාශ කළද, ඊයේ මධ්‍යම රාත්‍රී සිට කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය කළ බව වාර්තා විය.

ලංගම රියදුරන් කියා සිටියේ, කිසිදු බාධාවකින් තොරව අද දිනයේත් බස් රථ ධාවනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories