2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:05
නවතම පුවත්

ලංගම යළි පණ ගන්වයි: අබලන් බස් 600ක් මහ මගට

මහජන ප්‍රවාහනයට නව ජීවයක් ලබා දෙමින්, භාවිතයෙන් ඉවත් කර තිබූ ලංගම බස් රථ 600ක් නැවත අලුත්වැඩියා කර ධාවනයට එක් කිරීමට රජය පියවර ගෙන ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි. මෙය, රටේ ප්‍රවාහන පද්ධතියට විශාල සහනයක් ලබා දෙන පියවරක් වනු ඇත.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ලංගම බස් රථ සංඛ්‍යාව වැඩි කිරීම සඳහා රජය විසින් අවශ්‍ය මුදල් වෙන් කර ඇති බවයි. මෙයින්, මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම හා පහසු ප්‍රවාහන සේවාවක් ලබා දීම අපේක්ෂා කෙරේ.

එපමණක් නොව, ලංගම රියැදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ද රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, දිවයින පුරා සංගණනයක් සිදු කර ඇති අතර, එම පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට අනුමැතිය ලබා ගැනීම පිණිස අදාළ ලැයිස්තුව අග්‍රාමාත්‍ය අනුකමිටුව වෙත ඉදිරිපත් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories