2026 මාර්තු 20 සිකුරාදා, 08:05
නවතම පුවත්

ලංගම ඩිපෝවේ මුරකරු ඝාතනය කර මුදල් හොරකම් කරලා

නුවරඑළිය ලංගම ඩිපෝවේ සේවය කළ මුරකරුවෙකු ඝාතනය කර ඩිපෝව තුළ බැංකුගත කිරීමට තිබු රු ලක්ෂ 9කට ආසන්න මුදල් කිසියම් පිරිසක් සොරකම් කර තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට නුවරඑළිය පොලීසිය විමර්ශනයක් ද ආරම්භ කර ඇත.

මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ, අදාළ ඩිපෝවේ මුරකරුවෙකු වශයෙන් සේවය කළ නුවරඑළිය ගල්පාය ප්‍රදේශයේ පදිංචිව සිටි කේ. ලෝගෙෂ්වරන් නැමති 85 හැවිරිදි අයෙකි.

මුරකරු ඝාතනය කර ඩිපෝවේ අල්මාරියක් තුළ තිබු රු ලක්ෂ 9කට ආසන්න මුදලක් කිසියම් පිරිසක් රැගෙන ගොස් ඇති බවට මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මුරකරු ඔහුගේ ආරක්ෂක කුටියේ රැඳී සිට ඇති බවත්, එම අවස්ථාවේ කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් ඔහුගේ හිසට පහර දී ඝාතනය කර මුදල් රැගෙන ගොස් ඇති බවටත් තොරතුරු හෙළි වී ඇත.

ඝාතනය සිදු වු අවස්ථාවේ එම ඩිපෝවේ ස්ථානභාර නිලධාරිවරයා සහ මුදල් අයකැමි ඩිපෝව තුළ රැඳී සිට ඇතත්, ඔවුන් නින්දට ගොස් සිටියදී මෙම ඝාතනය සිදුකර ඇති බව නුවරඑළිය පොලීසිය සඳහන් කළේය.

ඊයේ (05) හවස එම ඩිපෝවේ ධාවනය කළ බස්වල ආදායම බැංකුගත කිරීම සඳහා අල්මාරියේ තබා තිබු බව නුවරඑළිය ලංගම ඩිපෝවේ නිලධාරියෙකු කියාසිටියේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories