2025 ජූනි 21 සෙනසුරාදා, 14:07
නවතම පුවත්

ලංකා T10 ක්‍රිකට් තරගාවලියේ අරුම පුදුම තෝරා ගැනීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරනු ලබන ලංකා T10 ක්‍රිකට් තරගාවලියේ පළමු අධියරයේ ක්‍රීඩක තෝරා ගැනීම පසුගියදා සිදු විය.මෙම ක්‍රීඩක තෝරා ගැනීමේදී අරුම පුදුම තෝරා ගැනීම් කිහිපයක්ම දක්නට ලැබිණි.

මෙම තෝරා ගැනීමට පෙරම ක්‍රීඩකයින් 6 දෙනා බැගින් කණ්ඩායම් හිමිකරුවන් Direct sign ලෙස එක් කර ගෙන තිබුණා.එම ක්‍රීඩකයින් අතරට මෑතකාලීනව කිසිඳු තරගාවලියට සහභාගි නොවුණු මිලින්ද සිරිවර්ධන එක් කරගෙන තිබීම විමතිය දනවන කරුණක් විය.තෝරාගත් විදෙස් ක්‍රීඩකයෝ අතර ද වත්මන් ක්‍රිකට් පිටියෙන් ඉවත් වූ ක්‍රීඩකයින් විය.ඉන්දියාවේ සෞරව් තිවාරි,ඩේවිස් වීසා,ක්‍රිස්ටික් විලියම්ස්,මොහොමඩ් අමීර් සිටි.

තෝරා ගත් ක්‍රීඩකයින් අතරට ඇන්ජලෝ පෙරේරා ,සීක්කුගේ ප්‍රසන්න ,තිසර පෙරේරා ,ඉසුරු උදාන,චතුරංග ද සිල්වා ,ෂෙහාන් ජයසූරිය යන ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින් ද වෙයි.මෙහිදි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ධනංජය ද සිල්වා ,මිලාන් රත්නායක ,මොහොමඩ් ශිරාස් ,විශ්ව ප්‍රනාන්දු ,සදීර සමරවික්‍රම ,නුවනිඳු ප්‍රනාන්දු ,ලසිත් කෲස්පුල්ලේ ,ලක්ෂාන් සඳකැන් ,විශ්ව ප්‍රනාන්දු ,ලහිරු උදාර,එෂාන් මාලිංග වැනි ක්‍රීඩකයින් ඉවතට දමා තිබීම ද මවිත කරුණක්
විය

නවතම පුවත්

web 02
මහනුවර ඇසළ පෙරහැරට අලි ඇතුන්ගේ සැලකිය යුතු අඩුවක්
මහනුවර ඇසළ පෙරහැරට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ, රංගවේදී මොහොමඩ් සෆ්රාස් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ සිනමා හා...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
නාවික හා ගුවන්සේවා ශ්‍රමිකයන් පුහුණුවට රජයෙන් පෞද්ගලික අංශයට සහාය
නාවික සහ ගුවන් සේවා...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
වගා නොකළ ඉඩම් හිමියන්ට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
වගා නොකළ ඉඩම් හිමියන්ට...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...
web 06
බළංගොඩ NPP සභාපති පුටුවෙන් ඉවතට!
බළංගොඩ NPP සභාපති...

Categories