2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 17:08
නවතම පුවත්

ලංකා විදුලි බල මණ්ඩල සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා ලංකා විදුලි බල මණ්ඩල සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් ඊට අදාළ ලිපිය බලශක්තිය අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවද වාර්තා වෙයි.

දේශපාලන අධිකාරිය විසින් සිදුකරන අනවශ්‍ය මැදිහත්වීම් සහ මහජන උපයෝගීතාව කොමිෂන් සභාවේ පිරිවැයට සරිලන විදුලි ගාස්තු ක්‍රමය බවද ඔහු මෙසේ ධුරය හැර යාමට හේතුව බව පැවසේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දැනුම් දීම මත විදුලි ගාස්තුව 30% ක් ඉක්මවූ ප්‍රතිශතයකින් ඉහල දැමීමට විදුලි බල මණ්ඩලය මේ වන විටත් යෝජනා සකස් කර ඇත. අදාළ යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කිරීමෙන් පසු එහි අනුමැතිය මත ක්‍රියාවට නැංවීමට නියමිතව ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories