2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:47
නවතම පුවත්

ලංකාවේ පුංචි ටාවි ලෝක මේසපන්දු ශ්‍රේණිගත කිරීම්වල 11 වැනි තැනට

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ටාවි සමරවීර සිසුවා ලෝක මේසපන්දු ශ්‍රේණිගත කිරීම්වල අවුරුදු 11න් පහළ කාණ්ඩයේ විශාල ඉදිරි ගමනක් පැමිණෙමින් 11 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ.

වයස් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ශ්‍රී ලාංකික මේසපන්දු ක්‍රීඩකයකු මෙතෙක් ලබා ඇති ඉහළම ලෝක ශ්‍රේණිගත කිරීම මෙය බවට පත්වේ.

එය රටේ මේසපන්දු ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්කරයි.

මෙම ජයග්‍රහණයට අමතරව ටාවි වයස අවුරුදු 13න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම්හි 67 වැනි ස්ථානයටද පත්ව ඇත්තේ, සුවිශේෂී දක්ෂතා සහ හැකියාවන් ප්‍රදර්ශනය කරමිනි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories