2026 මාර්තු 22 ඉරිදා, 04:21
නවතම පුවත්

ලංකාවේ ආදරවන්තයන්ට ඉන්දියාවෙන් රතු රෝස

ඉල්ලුමට සරිලන පරිදි සැපයුම ලබාදීමට නොහැකිවීම හේතුවෙන් ආදරවන්තයන්ගේ දිනයට ඉන්දියාවෙන් රතු රෝස ආනයනය කිරීමට සිදුවූ බව ව්‍යාපාරිකයෝ පැවැසූහ.

ආදරවන්තයන්ගේ දිනය යෙදෙන පෙබරවාරි මාසයේදී රතු රෝස සඳහා විශාල ඉල්ලුමක් පවතියි. නමුත් මෙරට වගාකරන රතු රෝස මෙම කාලසීමාවේදී පවතින ඉල්ලුමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ඔවුන් පෙන්වා දුන්නේය.

එමෙන්ම බහුතරයක් දේශීය රෝස මල් පෙනුමෙන් කුඩාවීම හේතුවෙන් අලෙවි කිරීමට අසීරු වන බව වෙළෙඳසල් හිමියෝ පැවැසූහ. නමුත් ආනයනික රතු රෝස මලෙහි පෙනුම ඉහළ මට්ටමේ පවතින බවත් එම මල් ආනයනය කිරීමෙන් පසු දින කිහිපයක් තබාගත හැකි වුවත් දේශීය මල් එලෙස නොවන බව අලෙවිකරුවෝ පෙන්වා දුන්හ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories